Sunday, June 10, 2012

සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයේ පනටට විරුද්ද උනේ මන්ද? හේතුව හෙලිවෙය්

සරත් ෆොන්සේකා අද ඉරිදා ලංකාදීපයට විශේෂ සාකච්චාවක් ලබාදේ තිබෙනවා. ඒ මගින් ඔහු එක්සත් ජාතික පක්ෂය ඔහු නිදහස් කිරීමට ගෙන අ යෝගනවට විරුද්ද උනේ අය ද යන්න පැහැදිලි කර තිබෙනවා.ඒ අනුව ඔහු පවසන්නේ me යෝගනවා ගෙන අව නම් එය අනිවාර්යෙන් පරදින බව දන්නා නිසා මෙම යෝජනාවට විරුද්ද වූ බවය්. ඒ අනුව එය පරාජය උව නම් එය ඔහුගේ අනාගත දේශපාලන දිවියට ලොකු ගැටළුවක් හා නීතිමය කටුටු වලට බාදාවක් වන බව ඔහු පවසා තියෙනවා.ඒ සමග ඔහු පවසා තිබෙන්නේ ඖරුදු ක් සදහා ටම සිර කර තබෙමට ඔව්න් බලාපොරොත්තුව සිටි බවය්.

0 comments:

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best WordPress Themes